S V O Pattern...
ඉංග්‍රීසි වාක්‍යයක් ගොඩ නැගීමේදී අනිවාර්යයම සීන් එක...
Tenses පටන් ගන්න කලින් තව පොඩි දෙයක් මතක් උනා.... මොනවා කරන්නත් අපි වාක්‍ය ගොඩ නගන හැටි දැනගන්න එපැයි. ඉංග්‍රීසියේදි අපිට ඕන ඕන හැටියට වාක්‍ය ගොඩනගන්න බෑ. මොනවා නැතත් මුලින්ම ලියන්න ඕනි Subject එක (කර්තෘ) ..... දෙවෙනියට Verb එක (ක්‍රියාව) මොකක්ද කියලා හොයලා ඒක.... තුන්වෙනියට තමා Object එක (කර්මය)....
මං මේ කිව්වේ සරළ වාක්‍යය ගොඩනගන හැටි ඈ.... සංකීර්ණ වාක්‍යය වලට පස්සේ යං. උපකාරක ක්‍රියා පද.... ඒ කියන්නේ ප්‍රධාන ක්‍රියාවට සපෝට් කරන පද මොනවා හරි සෙට් වෙනවනං ඒවා Subject එක සහ Verb අතර මැද්දට දානවා. උදාහරණත් එක්ක පල්ලෙහා රූපසටහනේ ඇති. තේරෙන්නේ නැති දෙයක් කියනවනං අහන්නකෝ.....
![]() |
නිකං දෙන දේ ඉගෙන ගන්න යාළුවන්ටත් එන්න කියන්න.
අනිත් පාඩම් බලාගන්න එන්න මුල් පිටුවට.....
No comments:
Post a Comment